පොල් පැළ මිලියන 2.5ක් වගා කිරීමේ සැලැස්මක්

රට පුරා පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීමට පොල් වගාකිරිමේ මණ්ඩලය සැලසුම් කර තිබේ. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවය. ඒ…