IMF නියෝජිතයෝ අද ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (03) මෙරටට පැමිණීමට නියමිතය. එම නියෝජිත පිරිස අද (03) සිට 11 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් මෙරට දේශපාලන අධිකාරිය, මූල්‍ය බලධාරීන් සමඟ…













