සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීමට හා විවෘත කිරීමට ජනපති සහ ඉන්දීය අගමැති එක් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරයට සමගාමීව ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම අද (05) පෙරවරුවේ සිදු කෙරිණි. ජාතික විදුලි…