උසස් පෙළ ප්‍රතිඵල අවුරුද්දෙන් පසුව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අලුත් අවුරුදු කාලයෙන් පසුව නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිනමිණ” කළ විමසීමේදී ඊයේ (07) පැවසීය. රට පුරා මධ්‍යස්ථාන 2312කදී මෙම විභාගය පැවැත්විණි. විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන්…