රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු පිළිගන්න බෑ-සජබ නිවේදනයක් නිකුත් කරයි

රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතිකව සිදු කරන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරයි. රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරින් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්…