ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි – ලංකා ලුණු සමාගමේ සභාපති

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් ලුණු මිලදී ගැනීම, ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක පවසනවා. ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ප්‍රමාණවත්…