Category Local News

අනුදි Miss World තරගයේ Head to Head තරග අංශයේ ආසියාවේ මුල් 5 අතරට තේරී පත්වෙයි

72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්වී තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, මෙම අංශයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් තීරණයක්

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම…

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් Youth Club පිහිටුවීමේ වැඩසටහන හෙට ආරම්භ වෙයි

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන හෙට (23) දින ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා. ඒ අනුව හෙට සිට මැයි 30 දක්වා දිවයින පුරා යෞවන සමාජ 14,033 ක් පිහිටුවීමටත්, අනතුරුව…

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඌව හා නැගෙනහිර යන පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම්…

අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ලක්මාලි හේමචන්ද්‍රට

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පත්කර තිබෙනවා. ඒ අනුව කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වූ අවස්ථාවේදී ඇය මෙම තනතුර සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. කාරක…

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයා නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කිරීමට නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු…

කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පෙර, කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නැහැ – මහින්ද ජයසිංහ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නොතිබූ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා. ඒ අනුව, අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය, වෘත්තීය සමිතිය හා ආයෝජන මණ්ඩලය…

හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

හෙට (23) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. පෑලියගොඩ, වත්තල,…

එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව ලුණු ලබාගත හැකියි – වෙළඳ නියෝජ්‍ය ඇමති

රජය විසින් ආනයනය කළ මෙට්‍රික් ටොන් 30,000ක ලුණු තොගයක් අද පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය…