ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ ජිවිත වේදිකාවෙන් සමූගනියි

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඒ මහත්මිය අද උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී අභාවප්‍රාප්තවන විට 88වැනි වියෙහි පසු විය. පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම් ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා…