මැදවච්චියේ මාරක රිය අනතුරක්

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. ඊයේ (09) වන දින රාත්‍රී මැදවච්චිය, රඹෑව, රත්මල්ගහවැව මාර්ගයේ 04 කණුව ආසන්නයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මරණකරු වයස අවුරුදු 31 ක් වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනෙක්…