ඇහැළියගොඩ නාය යෑමෙන් නිවාස අටක් යට වෙයි

– පවුල් 48ක් පාසලක රඳවයි– පස් ගැටහැති ඔයට වැටී ගංවතුර අවදානමක් ඇහැළියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ ඊයේ (27) දහවල් සිදුවූ විශාල නාය යෑමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. මෙම නාය යෑම සිදුවූ ප්‍රදේශයේ උදෑසන සිටම…












