සියලු ආගම්වල දහම් පාසල් ගුරුන්ට 2500ක නිල ඇඳුම් දීමනාවක්-රු.5000ක දිරි දීමනාවක් දෙන්නත් කැබිනට් අනුමැතිය

සියලු ආගම්වල දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වර්ෂයේ දී සියලු ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5, 000ක දිරිගැන්වීමේ ගුරු දීමනාව සහ රුපියල් 2, 500ක නිල…













