නව ජනපතිට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ගලා එයි

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් ලෝක නායකයන් ඇතුළුව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සිය සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් එක්කර තිබෙන අතර ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගිතාව ගොඩනඟා…













