අඩු වූ උද්ධමනය

2024 අගෝස්තු මාසය සඳහා වන උද්ධමනය 1.1% ක් ලෙස පහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේදී උද්ධමනය වාර්තා වී තිබුණේ 2.5% ක් ලෙසයි. 2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී…

2024 අගෝස්තු මාසය සඳහා වන උද්ධමනය 1.1% ක් ලෙස පහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේදී උද්ධමනය වාර්තා වී තිබුණේ 2.5% ක් ලෙසයි. 2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී…

මෙරට නව අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනි අමරසූරිය, අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත වනවා. මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. එමෙන්ම…

ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්, යන අමාත්‍ය ධුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දරනු ලබනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය: අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…

ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව සනාථ වුවහොත් යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ප්‍රසිද්ධ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම…

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වාගෙන යාමට එමඟින් හැකි වෙතැයි ජාත්‍යන්තර…

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කර සිටියි. අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේය එසේම මේ වන විට එජාපය සතුව…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී ඇති බව සඳහන්. මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (24) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කෙරෙණු ඇති බව සඳහන්.

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම අද (24) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අගමැතිණිය ලෙස පත්වීමට නියමිත බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද නව කැබිනට් මණ්ඩලයට පත්කිරීමට නියමිත අතර ඒ…