මහ මැතිවරණයට ඕනෑම අවස්ථාවක සූදානම් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි. මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ‘දිනමිණ’ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවැසීය. මහ මැතිවරණය පැවැත්වීමට හැකි…













