ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙයි. එමෙන්ම ආරක්‍ෂිත ස්ථාන වලට යොමු වීමේදී ආහාර ඖෂධ වැනි දේවල් ළඟ තබා ගන්නා ලෙස ද තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. කෙසේ නමුත් ඉරාන…













