නුවරඑළිය තැපැල්හල යළි තැපෑලට

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පැවසීය. 150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. නුවරඑළිය තැපැල්…













