රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර

නිදහස් සහ වගකිවයුතු මාධ්‍ය සම්ප්‍රදායක් ඇති කර ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට අයිතිවාසිකම් දී මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) මාධ්‍ය උපමාන හා…













