ලෝක ප්‍රසිද්ධ ‘කුකිවොන්‘ සටන් ශිල්පී කණ්ඩායම ශ්‍රී ලංකාවට

ලෝකයේ අතිශය ජනප්‍රිය දකුණු කොරියාව නිජබිම කර ගත් ටයිකොන්ඩෝ මූලස්ථාන ලෝක සටන් සංදර්ශන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ(20) කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 20 දෙනෙකුගෙන් සමන්විත, කුකිවොන් ( Kukkiwon ) නමින් හැදින්වෙන මෙම තරුණ සටන් ශිල්පී සංදර්ශන කණ්ඩායම හෙට(22)…













