කුඩාවැල්ලේ මුහුද මැද්දේ ඇවිළුණු ගින්න

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ ඊයේ (21) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් ඊට යාබදව නවතා තිබූ තවත් යාත්‍රා දෙකක් ද හානියට පත් කරමින් ගිනිගත් අයුරු.

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ ඊයේ (21) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් ඊට යාබදව නවතා තිබූ තවත් යාත්‍රා දෙකක් ද හානියට පත් කරමින් ගිනිගත් අයුරු.

ආණමඩුව නගරය මැද පිහිටි හෝරා ස්ථම්භයේ මාස ගණනාවක සිට බැඳ ඇති බඹර කූඩු කීපයක් හේතුවෙන් නගරයට පැමිණෙන හා නගරයේ පදිංචිකරුවන්ට මහත් බියක් ඇති කර ජීවිත අවදානමකට ලක්කර ඇතැයි ජනතාව පවසති. ආණමඩුව හෝරා ස්ථම්භය 1988 ගම්උදාව වෙනුවෙන් ඉදිකළ සුවිශේෂත්වයෙන් යුත් එකක්…

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දෙවන වාර විභාගයට අදාළව පළාතේ පාසල්වල 08 හා 09 ශ්‍රේණිවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට එකම දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාළ…

මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව දිනමිණ කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.…

අනූව දශකයේ ජනප්‍රිය ගායන ශිල්පියකු වූ අජිත් ආරියරත්න මහතා (59) අභාවප්‍රාප්ත විය. ‘තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි‘ ගීතයෙන් මුළු ලොවක් වසඟයට ගත් අජිත් ආරියරත්න මහතා ජනතා සිත් සතන් තුළ නොමැකෙන ගීත රැසක් ගායනා කර තිබේ. ‘හදවතින් සෙනෙහස පුරා, පියඹා…

රත්නපුර තිරිවානකැටිය ප්‍රදේශයේ ටයර් අලෙවි සැලකින් ලක්ෂ 15 ක් පමණ වටිනා ටයර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙලෙස ටයර් සොරකම් කර ඇත්තේ තොග වශයෙන් ටයර් අලෙවි කරන මධ්‍යස්ථානයකිනි මෙම ටයර් තොග අලවි මධ්‍යස්ථානයෙන් අලවි කරනු…

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙයි. මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සතුව පවතින එක් වාර්තාවක් අද (21) පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියට පත් කළා. ඒ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.…

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය මෙරටට ලැබුණු බවත් ඒවා අද (21) සිට බෙදාහැරීම සිදුකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවයි ඔහු කියා සිටියේ මේ වනවිට ඇණවුම් කර…

ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කරමින් ප්‍රථම වරට පාසල් සිසුන් පිරිසකගේ දායකත්වයෙන් පමණක් නිර්මාණය කළ සහ ලංකාවේ ලාබලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද බිහිවෙන රොකට් චිත්‍රපටය මේ 25 වනදා සිට තිරගත වීමට නියමිතව තිබේ. මෙම සිනමා පටයේ අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය,…