අන්තර්ජාල මුදල් ජාවාරම් කළ නීතිඥවරියක් ගැබිනියන් 2ක් ඇතුළු 59ක් අත්අඩංගුවට-නිවෙසේ මාසික කුලිය රු. ලක්ෂ අනූවක්

පරිගණක 167ක් ජංගම දුරකතන 61ක් පොලිස් භාරයට වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් විදේශීය ජාතිකයන් ඉලක්ක කර අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමක නීතිඥවරියක්, ගැබිනි කතුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 59 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට…













