සැලසිනේ මුල් පුටුවට සමන් රෝහිත

සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සමන් රෝහිත සිල්වා මහතා පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. ‘ඇඩවර්ටයිසින් රෝහිත’ ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ පිළිගැනීමට…













