දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අද(13) රාත්‍රී 11.30 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම කාලය තුළ මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමඟ ගිගුරුම්…













