Category Local News

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය-මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක

මෙවර මහමැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක මහතා ‘දිනමිණ’ට ඊයේ (14) ප්‍රකාශ කළේය. මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසු ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින්…

ඡන්දය දාන්න ගිය දඹාන ආදිවාසි උපනායකට පොරොව හරහට

පොරොව කර මත තබා ගනිමින් දඹාන ආදිවාසි ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයට ගිය ආදිවාසි උපනායක ගුණබණ්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිසට මධ්‍යස්ථානය භාර නිලධාරිවරයා විසින් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා නොදීමේ සිද්ධියක් ඊයේ (14) වාර්තා විය. උපනායකවරයා ආදිවාසි සංස්කෘතියේ අනන්‍යතාව වන ‘පොරොව’…

ලබාදුන් බලය ඇතුළේ ජනතාවගේ පරීක්ෂාවට අප නිරතුරුවම භාජනය වනවා-35 වැනි ඉල්මහ විරු සමරුවට එක් වෙමින් ජනපති අනුර කියයි

ඉල්මහ විරුවන්ගේ සුවිශේෂ ලක්ෂණය අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියදී අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරාගැනීමයි අපට දුන් බලය ඇතුළේ අප මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වන බවත්, නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකිය යන මනෝභාවයෙන් කටයුතු කළ හොත් ඒ…

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය – 32,296 ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය – 3,523 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  ඡන්ද 1,964  ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…

දිස්ත්‍රික්ක පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ  පස්වරු 4.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබෙයි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණි. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව…

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් වුණා. ඒ අනුව ​මේ වන විට දිස්ත්‍රික්ක කිහිපය​ක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ ප්‍රතිශතයන් පහතින්. කොළඹ දිස්ත්‍රික්කය – 65% නුවරඑළිය දිස්ත්‍රික්කය – 68% කුරුණෑගල දිස්ත්‍රික්කය –…

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(14) පස්වරු 04 ට අවසන් විය. අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරකි. දිවයින පුරා ඡන්ද…

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති කිව්ව කතාව

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය . සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ…