ඇතිමලේ සීනි සමාගමේ ආරක්ෂකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

මයික්‍රො වර්ගයේ ගිනිඅවියක් සමඟ ඇතිමලේ සීනි සමාගමේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මේ ගිනිඅවිය සොයාගෙන ඇත්තේ ඉඟිනියාගල පරගහකැලේ පිහිටි…












