ගාල්ල ශුද්ධ වූ ජපමාල රාජේශ්වරියගේ ආසන දෙව්මැඳුරේ 150 වැනි ජයන්ති මංගල්‍යය අද-හෙට

ගාල්ල ශුද්ධ වූ ජපමාල රාජේශ්වරියගේ ආසන දෙව්මැදුරේ 150 වන ජයන්ති මංගල්‍යය අද (23) සහ හෙට (24) උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතය. අද (23) සවස 3.45ට පමණ ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව සවස 5.30ට පමණ ආරම්භ වන සන්ධ්‍යා දේව මෙහෙය වෙනුවෙන් ආරාධිත අමුත්තා වශයෙන්…













