වාර්තාගත ජනවරමක් ලැබූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කර වාර්තා තැබීමයි-මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි

පසුගිය පාලන කාලය තුළ රටේ සිදු වූ දේවල් හොඳින් දැනසිටි මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයට වාර්තාගත ජයග්‍රහණයක් ලබා දී තිබෙන බවත් පත් වූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කිරීමෙන් වාර්තා තබා පෙන්වීමේ අභියෝගය බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී…













