චීන ආධාර නිවාස ව්‍යාපෘති සඳහා පරිපූරක ගිවිසුම් අත්සන් තැබේ

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්ව නඟා සිටුවීමේ අරමුණින් චීන රජයේ යුවාන් මිලියන 552ක මූල්‍ය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස 1,888ක් හා ප්‍රවීණ කලාකරුවන් 108ක් සඳහා වන නිවාස ව්‍යාපෘතියේ පරිපූරක ගිවිසුම් අත්සන් තැබීම නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේදී ඉකුත්…













