අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවෙයි

වතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව මේ හේතුවෙන් එහි රඳවා සිටි රැඳවියන් පිරිසක් ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.












