හිතවත් වැඩ පරීක්ෂක, තරුණියගේ මුහුණේ ඡායාරූපයකට නිරුවත බද්ධ කරලා !

මංගල යෝජනාවට අකමැති වූවා යයි උරණ වී කොළඹ ප්‍රධාන පෙළේ වෙෙළඳ ප්රදර්ශනාගාරයක සේවය කළ 19 හැවිරිදි රූමත් වෙළෙඳ සහායිකාවගේ මුහුණ යොදා නිරුවත් ඡායාරූපයක් බද්ධ කර අන්තර්ජාලයට මුදාහැරි 36 හැවිරිදි වැඩ පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේය. සැකකරු සන්තකයේ තිබී නිරුවත් ඡායාරූපය අඩංගු…