පියුමි වැලිබල් ෆිනෑන්ස් වෙතින් ගත් විශාල ණය විස්තර

පසුගියදා ලබාදුන් අධිකරණ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය යටතේ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අයථා මුදල් ඉපැයීමක් කර ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් පුළුල් ලෙස අරඹා තිබේ.ඇයට අයත් බව පැවසෙන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් මෙන්ම ඇය පසුගිය…