නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද

නව අමාත්‍ය මණ්ඩලය අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වීමට නියමිතය. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර, එම තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.













