හිටපු මන්ත්‍රී කුමාරසිරි රත්නායක පැදවූ කැබ් රිය අනතුරක

මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ කැබ් රථය පෙරේදා (29) මොනරාගල – බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. හිටපු මන්ත්‍රීවරයා කැබ් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇති අතර, කැබ් රථයට ඇතුළු වූ බඹරා එළවීමට…













