ගොවිජන සේවා කාර්යාලයේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මරුට

පස්සර මැටිගහතැන්න ගොවිජන සේවා කාර්යාලයේ වහලය පිලිසකර කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරු ඉන් ඇදවැටිමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. එම අනතුරින් මියගොස් ඇත්තේ ඩි.දේවේන්ද්‍ර රාජ් නැමැති ලයිමි අංක 02, තවලම්පැලැස්ස,වෑබැද්ද,මඩොල්සිම යන ලිපිනයේ…













