දුමින්ද සිල්වා ඉන්න වාට්ටුවේ අලුත්ම ඡායාරූප මාධ්‍යයට නිකුත් කරයි – කිසිදු විශේෂත්වයක් කරන්නේ නැතිලු

මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන අතරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇත. දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටුවේ අංක 3 හි…













