ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක්-ජනපති අවධාරණය කරයි

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍යතාන්ත්‍රිකයන් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති සාකච්ඡාවේදී ය. මෙහිදී නව…












