ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…













