ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙබරවාරි 12ට පෙර

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන මස 10ත් – 12ත් අතර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. පිළිතුරු පත්‍ර ඇගැයීම් මේ වන විට මධ්‍යස්ථාන 47ක පිහිටා ඇති මණ්ඩල 418ක් විසින් සිදු කරනු ලබන බව ද…













