පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

– ගිවිසුම කියවලවත් නෑ– අත්සන් කළේ ප්‍රාන්තයක නගරාධිපතිවරයෙක්– පාකිස්තාන ගිවිසුමක් ලංකාවටත් යොදාගෙන– ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා…

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරටදී භාවිතය තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. නීති විරෝධී ආකාරයෙන් සන්නිවේදන උපකරණ මෙරටට රැගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්…

2024/2025 මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත ජනවාරි 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි…

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද හෙතෙම කීවේය. පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී…

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළ යා හැකි බැවින් එය වැළැක්වීම සඳහා කෙටිකාලීන විසඳුම් සෙවීමට රජය වහාම මැදිහත් විය යුතු යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතී උපදෙස් අනුව බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්…

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව 2025 වසරේ ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි…

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කරගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලිවලින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ…

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. අගමැතිනිය මේ බව පැවැසුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙරට විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මේ…