දේශපාලන පන්දම් නිසා ඊශ්‍රායල රැකියා දහදාහක් අහිමි වෙලා-විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කියයි

සුදුසුකම් නැති අයත් රට යවලා / යැවූ අයත් වැඩබිම්වලින් පලා ගිහින් දේශපාලනඥයන් විසින් පසුගිය කාලයේ කිසිඳු දැනුමක් නොමැති පිරිස් විදේශ රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් 10,000ක් වූ ඊශ්‍රායල කෘෂි රැකියා කෝටාව මෙරටට අහිමි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…













