බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩයක්

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ මූල්‍ය ආයතන සඳහා පරිපාලන දණ්ඩන පැනවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙකකට දඩ නියම කර තිබෙනවා. ඒ අනුව…