CO-OP CITY අලෙවිසල්වල CEYFISH අලෙවි කුටි ඇරඹීමට සැලසුම්-නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

සතොස අලෙවිසල් සහ සමුපකාර දෙපාර්තමේන්තු මඟින් පවත්වාගෙන යන CO-OP CITY අලෙවිසල්වල ලංකා ධීවර සංස්ථාවේ ‘CeyFish’ මසුන් අලෙවි කිරීමේ කුටි ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැවසීය. මේ පිළිබඳව අදහස් දැක්වූ…













