අධිවේගී මාර්ගය අසල ලඳු කැලෑවක මළ සිරුරක් හමුවෙයි

කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැළෑවක තිබී අද (15) උදෑසන නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. අඩක් පිළිස්සී ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ලෙස මෙය හඳුනා ගෙන තිබෙයි. ඊයේ (14) රාත්‍රී 8ට පමණ මෙම ස්ථානයේ ගින්නක්…













