අනුරපුර පූජා නගරයට සැප බස් සේවයක්

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂිත සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැවසීය. එම බස් රථ සේවාව නගරයේ සිට පූජා නගරය තුළ පමණක් ධාවනය කිරීමට පියවර ගනු ඇත. වන්දනාකරුවන් විසින් දීර්ඝ කාලයක්…













