හංවැල්ල නගර මැද හතරමං හංදියේ මාර්ග සලකුණු මැකී ගිහින්

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, හංවැල්ල නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ සටහන් කර ඇති කොටු සහිත මාර්ග සලකුණු මැකී යෑම හේතුවෙන්, එම ස්ථානය ඉතාමත් අනතුරුදායක අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇතැයි රියදුරන් මෙන්ම ජනතාව ද පෙන්වා දෙති. සිව්මංසලක් වූ මෙම ස්ථානයේ කොළඹ…













