අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 ක්

2025 අයවැය තුළින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීමේ අරමුණ පෙරදැරිව බොහොමයක් තීරණ තීන්දු නව රජය විසින් ගෙන ඇත. එහි දී තිරසාර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසර සහ සංවර්ධනය අතර සම්බන්ධතාව, පාරිසරික යහපාලනය, පාරිසරික ආරක්ෂාව සඳහා මෙවර…












