Category Local News

අප්‍රේල් සිට තවත් රාජ්‍ය ආයතන 30කට GovPay ඔස්සේ ගෙවීමට අවස්ථාව

2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය ආයතන 30කට GovPay හරහා ගෙවීම් සිදුකිරීමට පහසුකම් සලසන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි. රාජ්‍ය ආයතන 15ක් සඳහා දැනටමත් GovPay හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග…

සති දෙකට වලවේ ගඟේ ජල මට්ටම පහළට

වලවේ  ගඟේ  ජල  පෝෂක  ප්‍රදේශවලට  සති  දෙකක පමණ කාලයක සිට  පවතින   වැසි  රහිත කාලගුණය  හේතුවෙන් වලවේ ගඟේ  ජල  මට්ටම බලන්ගොඩ   ප්‍රදේශයෙන් සීඝ්‍රයෙන්  පහත  බැස  තිබෙයි. වලවේ   ගඟ  පෝෂණය වන  බලන්ගොඩ වලේබොඩ ජල පෝෂක ප්‍රදේශයට  මේ දිනවල පවතින වියළි කාලගුණය…

මෙවර අයවැය ඉතාම හොද අයවැයක් – මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් කොළඹදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය. “ඉලක්ක…

රත් කළ කම්බි කූරකින් බිරිඳ පිළිස්සූ සැමියා සොයා පරීක්ෂණ

රත් කළ කම්බි කූරකින් තම 28 හැවිරිදි  බිරිඳගේ ලිංගික ප්‍රදේශය ආශ්‍රිත කලවා ප්‍රදේශය පිළිස්සූ බව කියන 44 හැවිරිදි සැමියෙකු අත් අඩංගුවට ගැනීමට තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වයි . ඉකුත් 14 වැනි දින බීමත්ව පැමිණි සැමියා ඇයව මෙසේ පුළුස්සා තිබුණද ඇය ඔහුට…

රිචඩ් ඝාතනය කර අදට වසර 35 යි

අදින් වසර 35 කට පෙර 1990 පෙබරවාරි 18 වෙනිදා අලුයම 3.30 ට පමණ සිය මවත් සමඟ පදිංචි වී සිටි වැලිකඩවත්ත නිවාස සංකීර්ණයේ නිවසට කඩා වදින කණ්ඩායමක් විසින් රිචඩ් මනික් ද සොයිසා හෙවත් අදටත් බොහෝ දෙනා දන්නා රිචඩ් ද සොයිසා පැහැරගෙන…

ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිය ඇනහිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් එම මණ්ඩලය නිවේදනය නිකුත් කර…

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ. අද (18) සිට 25 දා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක් පැවැත්වේ. දෙවැනි වර කියැවීමේ ඡන්ද…

පාන්පිටි මිල අද සිට අඩුවෙයි

පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කරන බව එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සුභාෂිණී සේනානායක

නඩුවේ සාක්කි විභාගය ඇරඹේ

හිටපු යුද හමුදාපති, ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බව හා ඇයගේ දෙපා ශරීරයෙන් වෙන්ව වෙනත් තැනක තිබුණු බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය…

මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අද මෙරටට පැමිණේ

ශ්‍රී ලංකා – මාලදිවයින් මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගනිමින් තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා අද (18) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එළඹෙන 21දා දක්වා මෙරට රැඳී සිටින මාලදිවයින් විදේශ ඇමැතිවරයා සිය සංචරය අතරතුර ජනාධිපති…