මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආදායම සහ වියදම අතර බිලියන 4000ක හිඟය නිසා IMF එකඟතා මුළුමනින්ම බිඳවැටෙන අවදානමක්-ජනපති අනතුරු අඟවයි

ඩොලරය රුපියල් 500කටත් වඩා ඉහළ යන තත්ත්වයක් සජබ නායකයා IMF එකට කතා කළ බවට කියන්නේ අමූලික බොරු සජබ සහ මාලිමාව තවමත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන IMF සමඟ සාකච්ඡා කර නෑ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළහොත්…