මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් නිහඬ කාලය අනිද්දා තෙක්

ජනාධිපතිවරණයට අදාළව නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වැනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම්…