පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 78 වන වියේ පසුවූ බව සඳහන්. මිය යන විට ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා.