පෙරහරක දකින සාමූහිකත්වයම පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමට අවශ්‍යයි – අගමැති හරිනි

පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමෙි සමාරම්භක අවස්ථාවට (01) දින එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව…













